සංචිත කළමණාකරනය කර ගැනිමට හැකියාවක් ඇති බවත් ඒ අනුව වාහන ආනයන සිමා ක්‍රමයෙන් ඉවත් කිරිම වැදගත් බවත් මහ බැංකු අධිපති නන්දලාල් විරසිංහ මහතා ප්‍රකාශ කළේය.
කෙසේවෙසත් එම තීරණය ගනු ඇත්තේ රජය බවත් රජය දැනටමත් සංචාරක ව්‍යාපාරයට අදාළව වාහන ගෙන්විම වෙනුවෙන් අවසර දී ඇති බවත් ඔහු පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.